
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් පළ කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක විද්‍යා ගුරුවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකාරක සම්පත් වික්‍රමසිංහ විසින් සිදුකර ඇති මෙම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ, අදාළ ගුරුවරයා විසින් අඳින ලද අගමැතිනියගේ චිත්‍රයක් සමඟ පළකර ඇති සටහනකින් ඇයට දැඩි ලෙස අපහාසයක් සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සහ අදාළ විදුහලේ විදුහල්පතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මේ වන විටත් විනය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
(Lanka C News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart