
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙංගාල බොක්කෙහි පවතින පීඩන අවපාතය හෙට (09) පස්වරු 5:30 ත් රාත්‍රී 11:30 ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.
අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ, පීඩන අවපාතය දැනට පොතුවිල් සිට කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටා ඇති බවයි.
දැන් ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය කල්මුණේ සහ හම්බන්තොට අතර ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart