
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට ඊයේ (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකළ අතර, ඊට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදේශකත්වයෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙයි.
ගනුදෙනු ආරම්භයේදීම ඊයේ පෙරවරු 9.30ට එක්තරා සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වීම හේතුවෙන් පෙරවරු 9.53ට පමණ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.
කෙසේවෙතත් ඉන් අනතුරුව ඊයේ දිනය තුළ ගනුදෙනු නැවත ආරම්භ කිරීමක් සිදුනොවුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා සිටියේ අද (08) සිට කොටස් ගනුදෙනු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කෙරෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart