Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, 2024 පෙබරවාරි 29 වැනි දිනෙන් පසු ප්රථම වරට එක්සත් ජනපද ඩොලරයේ ස්ථානීය අනුපාතය රු. 310 මට්ටම ඉක්මවා ගොස් ඇත.
මහ බැංකුව වාර්තා කළේ, අද ඩොලරයේ ස්ථානීය අනුපාතය රු. 310.02 ක් ලෙසයි.
අද එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 306.28 ක් ලෙස වාර්තා වූ අතර විකුණුම් අනුපාතය රු. 313.81 ක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart