
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් අසභ්‍ය වචන භාවිත කරන බැවින් තමාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අච්චූනා අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් සිය මව සිහිපත් කර බැනවැදුණු බවත්, තවදුරටත් තමාට පාර්ලිමේන්තුවේ ඔහු අසලින් අසුන්ගෙන සිටීමට අවශ්‍ය නැති බවත් පැවසූ මන්ත්‍රී අර්චුනා, ඔහුගේ අසුන වෙනස් නොකර යමක් සිදුවුවහොත් තමාට දොස් නොකියන ලෙසද සඳහන් කළේය.
එසේම, මන්ත්‍රී පොන්නම්බලම් වරප්‍රසාද කමිටුවෙන් ඉවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart