
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව – මාරවිල ප්රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු මියගිය බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකුගේ මළසිරුරු ප්රදේශයේ නිවසක් තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
බරපතල තත්ත්වයේ පසුවූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ප්රතිකාර සඳහා වෙන්නප්පුව රෝහලට ඇතුළත් කළ නමුත් පසුව මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණයට නිශ්චිත හේතුව සහ සැකකරන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ලද්දේ කුමන ස්ථානයක දැයි සොයාගැනීම සඳහා මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart