
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පර්පෙචුවල් ටේරෂරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ජනවාරි මස 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම පරිදි තවත් මාස හයක (06ක) කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යෑමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart