
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපනයේ වෙනසක් සිදුකිරීම සඳහා වත්මන් ආණ්ඩුව මහන්සි වුවද එය අසාර්ථක වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව සිදුකරන යහපත් වැඩ තමන් යහපත් ලෙස දකින බවත් එසේ වුවද වැඩි වශයෙන් ඇත්තේ අයහපත් දේ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අගමැතිවරියට ඉල්ලා අස්වන ලෙස ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එලෙස ඉල්ලා අස්විය යුතු බව තමන් ප්‍රකාශ නොකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart