
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණ තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇති බවත්, එසේ නොපැමිණෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා බවත් පොලිසිය දැනුම්දී තිබිණි.
ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමෙන් රජයට මූල්‍යමය පාඩු සිදු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart