
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත සත්මහල් සදහම් මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ජනවාරි 3 වැනි දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියෝ, මහා සංඝරත්නය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart