
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අණනොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩි තැබීමක් සිදු කර තිබේ.
ඒ, බොරැල්ල සහස්පුර ප්රදේශයේදීය.
ඊයේ රාත්රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකාර යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු පළා ගොස් ඇති අතර එම සැකකරු පසුව වේයන්ගොඩ ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 2කට ආසන්න ප්රමාණයක් සොයා ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart