
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමාපියන් සමඟ ගාලුමුවදොර නැරඹීමට පැමිණි 07 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමට උත්සාහ කළ 33 හැවිරිදි පුද්ගලයකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ දරුවාගේ දෙමාපියන් උදව් ඉල්ලා කෑගසද්දී, අවට සිටි පිරිස සැකකරු අල්ලා පොලිසියට බාර දුන් බවයි.
මෙම සැකකරු උඩපුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart