
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභා මන්ත්රී ෂේන් ඩැනියෙල් රාම්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව සමගි ජන බලවේගය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පැවසුවේ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.
කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී මන්ත්රීවරයා පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ විධායක කමිටුවේ තීරණවලට අනුකූල නොවීම හේතුවෙන් එලෙස ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සිදු කළ බව ද සමගි ජනබලවේගය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart