
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට එල්ල වූ බලපෑම් සහ ඒ ඔස්සේ මතුවූ ආපදා තත්වයට සම්බන්ධයෙන් රජයේ ඇතැම් ක්‍රියාකලාප ගැටලු සහගත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
එහිදී ඔහු පැවසුවේ මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය මෙම වසර අගවන විට අමෙරිකානු ඩොලර් 7.2 ක් ලෙස පැවතිය යුතු බවයි.
එම ඉලක්කය සපුරා ඇතැයි යන ප්‍රශ්නයට මහ බැංකුව පිළිතුරු ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු විමසා සිටියේ මහ බැංකුව සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගෙන තිබේද යන්නයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් අනතුරුව රට මුහුණ පෑ ආපදා තත්වයට මුහුණ පෑ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති නමුත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ආධාර වෙනුවට ණය ලබා දිය හැකි බව යැයි ද මන්න්ත්රීවරයා පැවසුවේය.
ඒ අනුව මෙම තත්වය ජනතාවට පැහැදිලි කර දීමට රජය සහ මහ බැකුව පියවර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart