
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන බවට රජය චෝදනා කරයි.
විගණකාධිපති ධුරය වෙනුවෙන් ජනාධිපතිවරයා සුදුසුකම් ලත් නම් හතරක් නිර්දේශ කර තිබියදී ව්‍යවස්ථාදායක සභාව එම නම් අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකුගේ නම්ද ව්‍යවස්ථාදායක සභාව මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart