
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
CEO World Global Health Index 2025 ලෝක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 158 වන ස්ථානය හිමිව ඇති අතර, ඒ හමුවේ ශ්‍රී ලංකාව ලොව අඩුම සෞඛ්‍ය සම්පන්න රටවල් 40 අතරට ඇතුළත් වේ.
එහි දර්ශක අගය 54.55 වන අතර, 2025 ලෝක ගෝලීය සෞඛ්‍ය දර්ශකයට අනුව එය සාමාන්‍යයට වඩා අඩු සහ සෞඛ්‍යයට අහිතකර යැයි සැලකෙන මට්ටමකි.
දත්තවලට අනුව, “අලුතින් නිකුත් කරන ලද ගෝලීය සෞඛ්‍ය දර්ශකයයෙන් පෙන්නුම් කරන්නේ, නිශ්චිත පියවර දහයක් හරහා ඇගයීමට ලක්කරන ලද රටවල සෞඛ්‍යය සැලකිය යුතු ලෙස වෙනස්වන බවයි. මෙම නිර්ණායකවලට සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, රුධිර පීඩන මට්ටම්, රුධිර ග්ලූකෝස් (දියවැඩියා අවදානමේ ප්‍රධාන දර්ශකයක්), තරබාරුකම අනුපාත, මානසික අවපීඩනයේ ව්‍යාප්තිය, සමස්ත සතුට, මධ්‍යසාර පරිභෝජනය, දුම්කොළ භාවිතය, ශාරීරික අක්‍රියතා මට්ටම් සහ සෞඛ්‍ය සේවා සඳහා රජයේ වියදම් ඇතුළත් වේ. ප්‍රශස්ත සෞඛ්‍ය ලකුණු සඳහා එක් එක් රටෙහි සමීපත්වය තීරණය කිරීම සඳහා දර්ශකය අනුපාතයක් ගණනය කර ඇත.”
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතු වන්නේ ආඝාත සහ හෘද රෝගයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව (අවුරුදු) 2000 දී අවුරුදු 71.5 සිට 2021 දී අවුරුදු 77.2 දක්වා අවුරුදු 5.72 කින් වැඩි වී තිබේ.
අදාළ දර්ශකයේ දිගුව පහතින් දැක්වේ;
https://share.google/92vDZeRPCPEbl0n5i
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart