
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැය ඡන්ද විමසීමේ දී වංචා සිදු වූ බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ගැටීමත් සමග ගාල්ල මහ නගර සභා සැසිවාරය අද උණුසුම් විය.
සභා වාරය ආරම්භ වූ වහාම විපක්ෂ මන්ත්‍රීවරුන් නගර සභා ලේකම්වරයා සහ නිලධාරීන්ගේ පැමිණීමට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වය ආරම්භ විය.
“අපේ ඡන්ද හොරකම් කළා” යැයි කියමින් මන්ත්‍රීවරුන් සැසියේ කටයුතුවලට බාධා කළ අතර, සැසිවාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම දුෂ්කර විය.
බාධා කිරීම් නොතකා, නගරාධිපතිවරයා සභා ක්‍රියාපටිපාටිය අනුව රැස්වීම කරගෙන ගියේය.
කෙසේවෙතත්, සැසිය අතරතුර, විපක්ෂ මන්ත්‍රීවරුන් නිලධාරීන් අසුන් ගන්නා ප්‍රදේශයට වතුර විසිකිරීමත් සමග තත්ත්වය තවත් උග්‍ර විය.
සභා වාරය විනාඩි 30කට කල් තැබූ අතර, පසුව නගරාධිපතිවරයා සභා ගර්භයෙන් පිටව ගියේය.
විපක්ෂ මන්ත්‍රීවරු තම විරෝධතාව අඛණ්ඩව කරගෙන ගියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart