
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
IMF විසින් සපයන ලද විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනය සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණයි.
EFF පිළිබඳ පස්වන සමාලෝචනය දැනටමත් අවසන් කර ඇති අතර, අනුමැතිය ලබා දීම සඳහා IMF විධායක මණ්ඩලය මුලින් දෙසැම්බර් 15 වැනි දින රැස්වීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, කඩිනම් මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අනුව රැස්වීම කල්දමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart