
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික ආයතනයකට ටී-56 ගිනි අවියක් විසිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය නියෝග කළේය.
තුන්වැනි සැකකරු අද මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදාහරින ලදී.
සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදෙන ලදී.
අධිකරණයට දැනුම්දෙමින් පොලිසිය පැවසුවේ, පසුගිය 24 වැනි දින පෞද්ගලික ආයතනයක් තුළ ටී-56 වර්ගයේ ගිනි අවියක් තිබී සොයාගත් බවයි.
සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ඇතුළු වැඩිදුර පරීක්ෂණවලදී පුද්ගලයන් තිදෙනෙකු ගිනි අවිය පරිශ්‍රයට විසිකර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart