Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම වාර්ෂික සංචාරක පැමිණීම් සංඛ්‍යාව වාර්තා කර ඇත.
ඒ අනුව 2025 වසර සඳහා 2,333,797 වැනි සංචාරකයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මෙම පැමිණීම 2018 දී වාර්තා වූ සංචාරකයන් 2,333,796 ක පෙර වාර්තාව ඉක්මවා ගොස් ඇති අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම වාර්ෂික සංචාරක පැමිණීම් සංඛ්‍යාව ලෙස පැවැතිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart