
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවිකිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස අමාත්‍ය විජිත හේරත් යෝජනා කර ඇත.
ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ, අද (29) පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය.
මෙම යෝජනාව ධනාත්මකව පිළිගෙන ඇති චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart