
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොගවන්තලාව කොටියාගල වතුයායේ උතුරු කැරොලිනා කොටසේ වතු සේවකයන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඔවුන්ගේ එක්දින වැටුප පරිත්‍යාග කර තිබේ.
ජාතික ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය දැක්වීම වෙනුවෙන් එම අරමුදල ආරම්භ කර ඇත.
කම්කරුවන් පිරිස සාමූහිකව රුපියල් 108,000ක් පරිත්‍යාග කර තිබේ.
එය නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලයිචෙල්වි වෙත ඊයේ (27) භාර දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart