
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරණ-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 වන සැතපුම් කණුව අසලදී අද (27) අලුයම 1:00 ට පමණ වෑන් රථයක ගැටීමෙන් වන අලියෙකු මිය ගොස් තිබේ.
අනතුරින් වෑන් රථයේ රියදුරු සහ මගියකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත් වන අලියා එම ස්ථානයේදීම මියගොස් ඇත.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පැවසුවේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුළු උද්‍යානය දෙසට ප්‍රධාන මාර්ගය හරහා යෑමට උත්සාහ කිරීමේදී අලියා වෑන් රථයේ ගැටී ඇති බවයි.
මියගිය වන අලියාගේ වයස අවුරුදු 12ක් පමණ වන අතර උස අඩි පහක් පමණ වන බවට ගණන් බලා ඇත.
කවුඩුල්ල වනජීවී කාර්යාලයේ සහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart