
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදුන් දරුවන්ට පවා සරම්ප රෝගය වැළඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය තත්ත්වයන් හෝ පෝෂණ ඌණතා හේතුවෙන් ප්‍රතිශක්තිය දුර්වල වන දරුවන්ට සරම්ප රෝගය වැළඳීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පෙන්වාදෙයි.
2019 වසරෙන් පසු ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart