
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ණය ගනුදෙනු ක්‍රියාත්මක කරන මහ බැංකුව සමග නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේදී මහ බැංකුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.
තමන් පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදීම මේ බව පවසා ඇති බවත්, ඇතැම් අවස්ථාවල මහ බැංකුව කටයුතු කරන ආකාරය රටට අහිතකර ද යන්න පවා ගැටලු මතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මහ බැංකුවේ ඇතැම් ක්‍රියා අනුමත කළ හැකි වුව ද ඇතැම් අවස්ථාවලදී මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිලධාරීන් පවා අදහස් දක්වන්නේ දෙගිඩියාවෙන් බවයි.
මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් මෙතෙක් දුර තනිව සටන් කළේ ඇයි ද යන්න නුදුරේදීම අනාවරණ වනු ඇතැයි ද මන්ත්‍රිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart