
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් දිනපතා ආධාර කරනු ලැබේ.
ඒ අනුව ස්වීඩන් ජාතික V.P. Nackholm ඊයේ (16) දිනයේදී එම අරමුදලට ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.
ඇය මෙම මුදල අරමුදලට බැරවන සේ බැංකුගත කර තිබූ අතර, එහි ලදුපත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart