
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන බලපිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඊයේ පැවති සභා රැස්වීමකදී පරාජයට පත්විය.
අයවැය සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ප්‍රතික්ෂේප වූ අතර, මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය දුන් අතර පක්ෂව ඡන්ද 16 ක් ලැබිණි.
ප්‍රාදේශීය සභා සභාපති අනුරුද්ධ මහවැලි රැස්වීමේ මුලසුන දැරීය.
බලපිටිය ප්‍රාදේශීය සභාව සාමාජිකයින් 34 දෙනකුගෙන් සමන්විත වන අතර, ජාතික ජන බලවේගයෙන් 16 දෙනෙකු සහ අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන 18 දෙනෙකු ඊට ඇතුළත් වේ.
ජාතික ජන බලවේගයට පසුගියවර සභාවේ බලය හිමිවූයේ, සභාපතිවරයා තේරීමේ ඡන්දය සමාන වී පසුව සිදුකෙරුණු කුසපත් ඇදීමකිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart