December 17, 2025

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්දීය රුපියල් කෝටි 4 කට IPL වෙන්දේසියේදී අලෙවි වී ඇත.

ඔහුව මිලදීගෙන ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනි.

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ අබුඩාබි හිදී ය.

පැතුම් අලෙවි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 13.6කට ආසන්න වේ