Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කර ඇති බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ ආර්. ද අල්විස් ද කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වේ.
1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39-1 වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම පත්වීම් සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart