
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී උදයන චාමින්ද කිරිඳිගොඩට ජීවිතයට තර්ජනයක් තිබෙන බවට ඔහු මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
මාදිවෙල මන්ත්රී නිල නිවාසයේ රැඳී සිටියදී එම නිවසේ උඩු මහලේ සැරිසැරූ නාඳුනන පුද්ගලයකු සම්බන්ධයෙන් මන්ත්රීවරයා කරුණු අනාවරණය කර ඇතැයි පොලිසිය පවසයි.
නිවසේ ඉහළ මාලයට පැමිණි එම පුද්ගලයා යාබදව පිහිටි යුදහමුදාවේ නිලදාරින් නවාතැන් ගෙන සිටින නිවසේ නිවසේ උඩු මහල දක්වා ගමන් කරන බවද තමා දුටු බව මන්ත්රීවරයා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසාඇත.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart