
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ තුන්වැනි කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
2025 තුන්වැනි කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ක්‍රියාකාරකම් සියල්ලම පිළිවෙළින් සියයට 3.6, සියයට 8.1 සහ සියයට 3.5 කින් වැඩි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේය.
“ස්ථාවර මිල (2015) යටතේ 2025 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය 2024 තුන්වැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 3,154,148 සිට රුපියල් මිලියන 3,325,611 දක්වා ඉහළ ගොස් තිබේ,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart