
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕමාන් බොක්කේදී ඉරානය විසින් ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් අල්ලාගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු එහි සිටි බව පැවසේ.
“නීති විරෝධී ඩීසල් ඉන්ධන ලීටර් මිලියන හයක් රැගත් තෙල් ටැංකියක් ඕමාන් මුහුදේ වෙරළට ඔබ්බෙන් ගොඩබස්වා ඇත,” යනුවෙන් දකුණු හෝර්මොස්ගන් පළාතේ නිලධාරියෙකු උපුටා දක්වමින් ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
ගල්ෆ් කලාපයේ නීති විරෝධී ලෙස ඉන්ධන ප්‍රවාහනය කරන බව පවසන නැව්වලට ඉඩ නොදෙන බව ඉරාන හමුදා නිතිපතා නිවේදනය කරයි.
ඉරානයේ සිල්ලර ඉන්ධන මිල ලෝකයේ අඩුම මිල ගණන් අතර පවතින අතර එමඟින් ඉන්ධන් වෙනත් රටවලට ජාවාරම් කිරීම විශේෂයෙන් ලාභදායී වේ.
වෙනත් රටකට එරෙහිව පළිගැනීමේ පියවරක් බවට පවතින අදහස් ප්‍රතික්ෂේප කරමින් ඉරානය පසුගිය මාසයේ ගල්ෆ් මුහුදේ තෙල් ටැංකියක් අල්ලා ගත්තේය.
නවතම හසුකර ගැනීම සිදු වූයේ එක්සත් ජනපදය වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් තෙල් ටැංකියක් අල්ලා ගැනීමෙන් දින දෙකකට පසුවය.
වොෂින්ටනයට අනුව, නෞකාවේ කපිතාන්වරයා වෙනිසියුලාව සහ ඉරානයෙන් තෙල් ප්‍රවාහනය කරමින් සිට තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ හිස්බුල්ලා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් 2022 දී එක්සත් ජනපද භාණ්ඩාගාරය වෙනිසියුලාවට සම්බාධක පැනවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart