
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටාර්ලින්ක් සමාගම ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් ස්ටාර්ලින්ක් ඒකක 100ක් පරිත්‍යාග කර ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම පරිත්‍යාගය සන්නිවේදනය සහ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උපකාරී වන අතර, සහන සහ ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් වඩාත් ඵලදායී ලෙස සිදුකිරීමට හැකි වන බව අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.
මෙම දෘඩාංග ඒකක දැනටමත් මෙරටට පැමිණ ඇති බවත්, ආපදා ප්‍රතිචාර මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට භාරදීමට පියවර ගනිමින් සිටින බවත් ඔහු ජනමාධ්‍ය අමතමින් මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart