
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග නැවත විවෘත කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු නායයෑම් සහ වෙනත් අවදානම් හේතුවෙන් නුවරඑළියට ළඟාවන මාර්ග කිහිපයක් වසාදමා තිබිණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 35 දෙනකු තවමත් අතුරුදහන් වී ඇත.
මේ වන විට දිස්ත්‍රික්කයේ ආරක්ෂක මධ්‍යස්ථාන 35ක පුද්ගලයෝ 2,794 දෙනකු රැඳීසිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart