
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව පුරා සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම රුපියල් මිලියන 65 කට වඩා වටිනා අත්‍යවශ්‍ය වාහන හතක් පරිත්‍යාග කර ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය.
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සේවකයන්ගෙන් ලැබුණු රුපියල් මිලියන 2.5 ක පරිත්‍යාගයෙන් මෙම දායකත්වය තවදුරටත් ශක්තිමත් වූ බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද භාරදීම සඳහා සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart