
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්විට්සර්ලන්තයේ සිට ආපදා සහන ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේය.
මෙට්‍රික් ටොන් 2.6ක් බරැති සහ තනි පැකේජ 17කින් සමන්විත මෙම ආධාර තොගයට ජල පිරිපහදු ඒකක සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය විවිධ උපකරණ ඇතුළත් බව වාර්තා වේ.
මෙම තොගය ස්විට්සර්ලන්තයේ සූරිච් සිට WK 064 දරණ එඩෙල්වයිස් එයාර් ගුවන් යානයෙන් පෙ.ව. 10:25ට කටුනායකට පැමිණියේය.
මෙම තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart