
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවන් පිළිබඳව පැතිරෙන වැරදි තොරතුරු මැඩපැවැත්වීම සඳහා TikTok වේදිකාව විසින් ශ්‍රී ලංකාවේ සෙවුම් මාර්ගෝපදේශයක් දියත් කර තිබේ.
TikTok සිය වේදිකාවේ ආරක්ෂාව සහ සත්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන උත්සාහයේ කොටසක් ලෙස, ස්වාභාවික විපත් සම්බන්ධයෙන් ඇති වැරදි තොරතුරු ප්රවණතාවලට එරෙහිව සත්‍ය තොරතුරු ලබාගැනීම වෙනුවෙන් මාර්ගෝපදේශය සපයනු ඇත.
ඒ අනුව TikTok වේදිකාවේ ගංවතුර ආශ්රිත යාවත්කාලීන කිරීම් සොයන ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ට දැන් විශ්වාසදායක මූලාශ්‍ර හරහා තොරතුරු සත්‍යාපනය කරන ලෙස ඉල්ලා සිටින ප්රමුඛ බැනරයක් පෙනෙනු ඇත.
මෙම මාර්ගෝපදේශය ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පරිශීලකයින් සෘජුවම සම්බන්ධ කරයි.
එහිදී ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ට ස්වාභාවික විපත් පිළිබඳ සත්‍යාපිත තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිය.
මාර්ගෝපදේශය TikTok හි ආරක්ෂණ මධ්‍යස්ථාන සම්පත් වෙත පරිශීලකයන් සම්බන්ධ කරයි.
එසේම ස්වාභාවික විපත් වල සිට පෞද්ගලික අලාභ දක්වා, ඛේදජනක සිදුවීමක් යනු කුමක්ද යන්න මාර්ගෝපදේශය නිර්වචනය කරන අතර, මානසික සෞඛ්‍ය සහාය ලබාගැනීම සහ එවැනි සිදුවීම්වලට අදාළ අන්තර්ගතයන් වගකීමෙන් බෙදාගැනීම හෝ වාර්තා කිරීම පිළිබඳ තොරතුරුද පරිශීලකයන්ට සපයයි.
වැඩි විස්තර සඳහා, TikTok හි ආරක්ෂක මධ්‍යස්ථානයට පිවිසෙන්න: www.tiktok.com/safety
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart