
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාවට මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකියාව ලබා දී තිබෙන නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායක ජගත් වික්‍රමරත්න විසින් විවෘත කර තිබේ.
“නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කර ඇත. එමගින් පහසු ප්‍රවේශයක් ලබා දෙන අතර අමතර විශේෂාංග රාශියක් ඇතුළත් කර ඇත. වෙබ් අඩවියේ ‘මගේ පාර්ලිමේන්තුව’ ද්වාරය හරහා, සෑම පුරවැසියකුටම පාර්ලිමේන්තුව සහ එහි සාමාජිකයන් සමඟ දැන් සෘජුවම සම්බන්ධ වීමට හැකියාව ලැබී ඇත. වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන්, මහජනතාවට පාර්ලිමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් පහසුවෙන් ලබා ගත හැකිය.
ඊට අමතරව, පාර්ලිමේන්තුව සමඟ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා ඔවුන්ගේ නිල කාර්යයන් සඳහා පහසුකම් සැලසිය හැකිය,” යනුවෙන් පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
වසර 19 ක් තිස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසකින් ප්‍රතිසංස්කරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart