
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට දැඩි විපතක් සිදුකළ සුළිකුණාටුවට ‘දිත්වා'(Ditwah) යන නම ඉදිරිපත් කර ඇත්තේ යේමනය විසිනි.
ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) ESCAP (ආසියා සහ පැසිෆික් සඳහා ආර්ථික සමාජ කොමිසම) මණ්ඩලයට අනුව, මෙම නම යේමනය විසින් යෝජනා කරන ලද අතර, එය යේමනයේ සොකොට්රා දූපතේ ජනප්‍රිය ස්වාභාවික ආකර්ෂණීය ස්ථානයක් වන ‘දිත්වා කලපුවේ’ නාමයයි.
සුළි කුණාටු සඳහා වන නම් ලැයිස්තුවට දායක වන රටවල් අතර බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය ඇතුළත් වේ.
මෙවර සුළිකුණාටුවට නම් තැබීමේ අවස්ථාව යේමනයට උදාවී තිබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart