
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවිල්ආරු වැව් බැම්ම බිඳීයෑම නිසා ප්‍රදේශයේ ජනතාව ස්ථාන කිහිපයක් කොටුවී සිටින බව වාර්තා වේ.
මේ වන විට සේරුවිල විහාරස්ථානය ආශ්‍රිතව 1000ක පමණ පිරිසක් රැඳීසිටින අතර එහි ආරක්‍ෂිත තත්වයක් පවතින බව පැවැසේ.
කෙසේවෙතත් දෙහිවත්ත මණ්ඩලගිරි විහාරයේ 100ක පමණ පිරිසක් කොටුවී සිටින බවත්, LB-2 ගම්මානයේ වී ගබඩාවක පවුල් 07ක් සිරවී සිටින බවත් වාර්තා වේ.
එසේම LB-1 ගම්මානයේ නිවෙසක උඩුමහලක මත 15දෙනකු පමණ රැඳීසිටින අතර ප්‍රචණ්ඩ ගංවතුර තත්වය මත එම ස්ථානයට ළඟාවීම දුෂ්කර වී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart