
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 159 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
මේ අතර, පුද්ගලයින් 203 දෙනෙකු අතුරුදහන් වී ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට, දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 234,503 ක පුද්ගලයන් 833,985ක් පීඩාවට පත්ව ඇත.
තවද, පවුල් 34,19ක පුද්ගලයන් 122,822ක් ආරක්ෂිත ස්ථාන 919 කට යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart