
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ගුවන් හමුදාවේ තවත් හෙලිකොප්ටර් දෙකක් මෙරටට පැමිණ ඇත.
අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා (IAF) MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් මෙලෙස අද සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම යානා විසින් සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයන් 22ක් රැගෙන එන ලදී.
මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන්නේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart