
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින ආපදා තත්ත්වය තුළ රාජ්‍ය අංශයේ සේවකයන්ට තම රාජකාරි ඉටුකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර ඇතැයි පවසමින් ඇතැම් පාර්ශ්වයන් සිදුකරන ප්‍රකාශයන් සහ ප්‍රචාරයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවත්, ජාතික අර්බුදකාරී අවස්ථාවක මහජනතාව තවදුරටත් අපහසුතාවයට පත්කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart