Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තම නියමිත සේවා ස්ථාන වෙත ළඟාවීමට නොහැකි බන්ධනාගාර නිලධාරීන්ට වහාම ළඟම ඇති බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී තිබේ.
වත්මන් අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාරවල ආරක්ෂක මෙහෙයුම්වලට බාධා ඇති වී ඇති බැවින්, පූර්වාරක්ෂාවක් ලෙස මෙම තීරණය ගත් බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart