Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අනුරාධපුර-පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත ගංවතුරට හසුවීමෙන් පසු, අසල ගොඩනැගිල්ලක වහලය මතට නැගසිටි විදේශීය කාන්තාවක ඇතුළු මගීන් 67 දෙනාම ආරක්ෂක හමුදා නිලධාරීන් විසින් සාර්ථකව බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශකවරයා තහවුරු කළේය.
ඊයේ (28) දින ගංවතුර ඉහළ යෑම හේතුවෙන් මගීන් 70 දෙනෙකු පමණ රැගත් බස් රථයක් පාලම මත සිරවූ අතර, පැය 24කට වඩා වැඩි කාලයක් ඔවුන් ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart