
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත ශ්රී ලංකාවටම අයහපත් කාලගුණික තත්වයක් උද්ගත කර ඇති ‘දිත්වා’ සුළිකුණාටුව මේ වන විට ස්ථානගතව ඇත්තේ ත්රිකුණාමලයට සමාන්තරව රට තුළ හොරුව්පතාන ආසන්නයේය.
අද උදෑසන එට ත්රිකුණාමලයට පහලින් මැදිරිගිරිය ප්රදේශයේ ස්ථානගතව පැවැතිණි.
පැයට කිලෝමීටර 65ක පමණ වේගයක් පෙන්වන ‘දිත්වා’ සුළිකුණාටුව මේ වන විට ගමන් කරන දිශාවට අනුව, එය හෙට දිනයේදී මුලතිව්වලට ඉහළින් දිවයිනෙන් ඉවතට ගමන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පහත දිගු ඔස්සේ දිත්වා සුළිකුණාටුවේ ගමන් මග දැකගැනීමට ඔබට හැකියාවක් ඇත.
https://zoom.earth/maps/satellite/#view=6.707,80.139,6z
https://www.windy.com/-Hurricane-tracker/hurricanes?rainAccu,8.325,79.827,7,m:dRDaimf
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart