
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා ඇති වූ විනාශකාරී ගංවතුර හා නායයෑම්වලින් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරගාවලියෙන් ලැබුණු මුදල් සහ තරඟ ගාස්තු පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසීය.
ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය කණගාටු වන බවත්, ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා කනස්සල්ල පළකරන බවත් සනත් ජයසූරිය සඳහන් කරයි.
අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා තවදුරටත් සහාය දැක්වීමේ උත්සාහයන් සැලසුම් කර ඇති බැවින්, ඔවුන් නැවත දිවයිනට පැමිණි පසු කණ්ඩායම තවත් බොහෝ දේ කරන බවත් ඔහු පවසයි.
මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී ආරක්ෂිතව සිටීමට, නිල මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සහ එකිනෙකා ගැන සොයාබැලීමට කටයුතු කරන ලෙසත් සනත් ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart