
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ දිස්ත්‍රික්කවලින් තවත් මරණ රැසක් වාර්තා වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ, ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 67 දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මහනුවර, හසලක, යහන්ගල ප්‍රදේශයේ නායයෑමකින් පසු මළසිරුරු පහක් සොයාගෙන ඇති අතර පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇත.
තවද, කෑගල්ල, බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නායයෑමකින් පසු පුද්ගලයන් 12 දෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart