
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි පැය 24ක කාලයක් ඇතුළත දැවැන්ත ගංවතුර තත්වයක් ඇතිවීමට නියමිත ප්රදේශ වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල සීතාවක,පාදුක්ක,හෝමාගම,දොම්පේ,බියගම,කඩුවෙල කොලොන්නාව,කැලණිය,වත්තල සහ කොළඹ හඳුනාගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට,රුවන්වැල්ල,යටියන්තොට,බුලත්කොහුපිටිය,ගලිගමුව,ඇහැලියගොඩ සහ නෝර්වුඩ් යන ප්රදේශද ගංවතුර අවධානමට මුහුණදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ, 2016 වසරේ ඇතිවූ මහා ගංවතුරට වඩා විශාල ගංවතුර තර්ජනයක් හෙට රාත්රියේ හෝ ඒ ආසන්න කාලයකදී කොළඹට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart