
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රජය විසින් රුපියල් බිලියන 1.2 ක (මිලියන 1200ක්) මුදලක් වෙන්කර ඇත.
තවද 2025 අයවැයෙන් තවත් රු.බිලියන 30ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර තිබේ.
අවශ්‍ය පරිදි මුදල් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිසාපතිවරුන් වෙත දැන් පැවත්වෙන මාර්ගගත සාකච්ඡාවේ දී වැඩිදුරටත් දැනුම් දී ඇත.
කිසිදු බාධාවකින් තොරව කාර්‍යක්ෂමව ආපදා සහන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා සියලු පාර්ශවයන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart